නේටෝ සංවිධානය මෙම යුද අභ්‍යාසය සංවිධාන කර තිබුණේ සිය යුද හැකියාව පෙන්නුම් කිරීමේ අරමුණින් ය. එය එම සංවිධානය මෙතෙක් සංවිධාන කළ ...
ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ නව මහඇමති ලෙස භාරතීය ජනතා පක්ෂයේ රේඛා ගුප්තා පත්වී තිබේ. භාරතීය ජනතා පක්ෂය මෙවර දිල්ලි ප්‍රාන්තය ...
අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කරන BRICS රටවල ආනයන මත සියයට 150ක තීරුබදු අය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ...
චීන ජාතිකත්වය සහිත අපරාධ සැකකරුවන් 200කින් යුත් පළමු කණ්ඩායම මියන්මාරයේ සිට චීනයට රැගෙන විත් තිබේ. චීන පොලීසිය විසින් ඊයේ (20 ...
නීති විරෝධීව ධීවර කටයුතු කළ ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ පෙබරවාරී 13 වැනිදා සිට 19 ...
ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ...
දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ...
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගිය 10 වනදා ස්වාමීන් ...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 ...
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියුමෝනියා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින බවට වතිකානය අනාවරණ කර තිබේ. මේ අනුව උන් ...
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ලෝකයේ රටවල් රැසකට පැනවූ සහ පැනවීමට නියමිත තීරුබදු හමුවේ සුරක්ෂිත ආයෝජනයක් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results